#01. අපි කවුද

Avatar: Official proposal Official proposal

අපි ඇඳුම් හදන සහ අඳින අය. අපි ක් රියාකාරීන්, සමාජ හා පාරිසරික ව් යාපාරයන්, සිවිල් සමාජය, ඇඟලුම් කම්කරුවන්, වෘත්තීය සමිති, කම්කරු අයිතිවාසිකම් සංවිධාන සහ මිත් ර පාක්ෂිකයන්, කම්කරුවන්ගේ සහ ජනතාවගේ අවශ් යතා කේන්ද් ර කරගත් ලෝකයක් සඳහා ලොව පුරා එක්සත් වෙමු. කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන සහ සොබාදහම යථා තත්ත්වයට පත් කරන සාධාරණ විලාසිතා පද්ධතියක් සඳහා අපි එක්ව හඬ නඟමින් සිටිමු.

QR Code

JT ප් රතිපත්ති ප් රකාශනය - පිරිසිදු ඇඳුම් ව් යාපාරය's official logo

#01. අපි කවුද

QR Code